Posts

ඕනි දෙයක් ඉක්මනට ශෙයා කරන්න

ඔන්න ෆයිල් ඇප් ආදී ඕනිම දෙයක් ශෙයා කරන්න සුපිරි ඇප් එකක් ගෙනවා super beam   අනිත් ඇප් වගේ නෙවි මාරම ස්පීඩ් පාවිච්චි කරලම බලන්න play story එකෙන් ගන්න පුලුවන් ලින්ක් එක ඕන්නම් කියන්න. අදට ගියා

ෆෝන් එක දස ගුනයකින් ස්පීඩ් කරගමු

Image
මුලින්ම                              ඔය පින්තූරෙ තියන විදියට සෙටින්ග් වලට යන්න  ඊට පස්සෙ පහල පින්තූර බලල වැඩේ කරගන්න පුලුවන්                                                     සෙටින්ග් එකේ  යටම තියන developer options කියන එකට යන්න                                                    ඊට පස්සෙ ඔය උඩිම දකුනු පැත්තෙ තියන එක ඔන් කරන්න .ඊට පස්සෙ උඩ පින්තූරෙ තියෙන විදියට ok දෙන්න. ඊට පස්සෙ එන මෙනු එකේ පහලටම යන්න එහකොට මේ වගේ එකක් ඇති Background process limit කියල ඒකට යන්න ගියාම ඔය පහල තියෙනව වගෙඑනු එකක් එයි  ඒකෙ no background proceses තෝරන්න  දැං ඉතින් පෝං එක ස්පීඩ් කොරා පෝං එක rebot පාරක් එහෙම දාල බලන්නකො කොමද ස්පීඩ් කියල අවවාදයයි:-මෙය සිදු කිරීමෙන් ඔබගේ දුරකතනයේ රැම් එකේ ඔබ භාවිත කරන ඇප් එක පමනක් රන් වන අතර අනෙක් ඇප් රන් වීම නවතී එමනිසා face book පින්තූර දැමීම ආදි play story එකෙන් ගේම් බාගැනීම ආදී බොහෝ අවස්තාවලදී ෆෝන් එක ඔබට අවශ්‍ය පරිදි එම කාර්‍ය සිදු නොකරයි එම නිසා අවම ලෙස ඉහත දක්වා ඇති මෙනුව ආ විට at most 2 processes තෝරන්න එ

පළමු පෝස්ටුව

මේ මගේ පලමු පෝස්ටුව නිසා මොකුත් සදහන් කරන්නෑ