ෆෝන් එක දස ගුනයකින් ස්පීඩ් කරගමු

මුලින්ම
                            ඔය පින්තූරෙ තියන විදියට සෙටින්ග් වලට යන්න 


ඊට පස්සෙ පහල පින්තූර බලල වැඩේ කරගන්න පුලුවන්



                                 
                 
සෙටින්ග් එකේ  යටම තියන developer options කියන එකට යන්න

                                                  




ඊට පස්සෙ ඔය උඩිම දකුනු පැත්තෙ තියන එක ඔන් කරන්න .ඊට පස්සෙ උඩ පින්තූරෙ තියෙන විදියට ok දෙන්න.
ඊට පස්සෙ එන මෙනු එකේ පහලටම යන්න එහකොට මේ වගේ එකක් ඇති

Background process limit කියල ඒකට යන්න ගියාම ඔය පහල තියෙනව වගෙඑනු එකක් එයි  ඒකෙ no background proceses
තෝරන්න 

දැං ඉතින් පෝං එක ස්පීඩ් කොරා පෝං එක rebot පාරක් එහෙම දාල බලන්නකො කොමද ස්පීඩ් කියල





අවවාදයයි:-මෙය සිදු කිරීමෙන් ඔබගේ දුරකතනයේ රැම් එකේ ඔබ භාවිත කරන ඇප් එක පමනක් රන් වන අතර අනෙක් ඇප් රන් වීම නවතී එමනිසා face book පින්තූර දැමීම ආදි play story එකෙන් ගේම් බාගැනීම ආදී බොහෝ අවස්තාවලදී ෆෝන් එක ඔබට අවශ්‍ය පරිදි එම කාර්‍ය සිදු නොකරයි එම නිසා අවම ලෙස ඉහත දක්වා ඇති මෙනුව ආ විට at most 2 processes
තෝරන්න එවිට ඔබට අවශ්‍ය ලෙස ඔබගේ දුරකතනය වැඩකරයි!!! 








මතක් කරලම කොමෙන්ට් එකකුත් කොටාගෙන යන්න හොදේ



ඔබ කොටන කොමෙන්ට් කියවීමෙන් මා මානසිකව සතුටක් ලබයි .




අත 

Comments